Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

09th October 2022 09:10:27 Hours

මේජර් ජෙනරාල් එස් ඒ පතිරණ ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හට නිල උසස්වීම් ලැබීමෙන් පසු උපහාර පිදිමේ උත්සවයක් පැවැත්වීම

මේජර් ජෙනරාල් එස් ඒ පතිරණ ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හට නිල උසස්වීම් ලැබීමෙන් පසු උපහාර පිදිමේ උත්සවයක් පැවැත්වීම

මේජර් ජෙනරාල් එස් ඒ පතිරණ ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හට නිල උසස්වීම් ලැබීමෙන් පසු උපහාර පිදිමේ උත්සවයක් 2023 ජුනි මස 08 (බ්‍රහස්පතින්දා) වන දින රෙම ශ්‍රිලවියාඉබ කදවුරු පරිශ්‍රයේදි සිදු විය.

එහිදි මේජර් ජෙනරාල් එස් ඒ පතිරණ ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හට යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව කදවුරු ආරක්ෂක මුරයක් සහ සම්මාන මුරයක් පිරිනමමින් එතුමන්ව උණුසුම්ව පිලිගැනිම රෙජිමේන්තු මධ්‍යස්ථානය රෙම ශ්‍රිලවියාඉහිදි සිදු විය.

තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ආඥාපති මුලස්ථාන භකාස අණසක හා ශ්‍රිලවියාබ බලකාධිපති මේජර් ජෙනරාල් එස් පී ඒ අයි එම් බී සමරකෝන් එච්ඩිඑම්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් බලකාධිපති නිල කාර්යාලයේදි හමුවු අතර, එහිදි එතුමන්ගේ සුභාශිංසන පිරිනමන ලදි. අනතුරුව සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් සමග සමුහ ජායාරූපයකට පෙනි සිටි අතර, රෙම ශ්‍රිලවියාඉ නිලධාරි නිවස්නයේදි එතුමන් වෙනුවෙන් පැවැත්වු විශේෂ තේ පැන් සංග්‍රහය සඳහා එක් විය.

මෙම අවස්ථාව සදහා සියළුම ශ්‍රිලවියාඉබ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ඒකක අණදෙන නිලධාරින්, නිලධාරින් සහභාගි විය.