Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

13th December 2022 19:30:00 Hours

බනි/ සැරයන් නිවස්න රාත්‍රී භෝජන සංග්‍රහය

බනි/ සැරයන් නිවස්න රාත්‍රී භෝජන සංග්‍රහය

73 වන ශ්‍රීලවියාඉ සංවත්සරයට සමගාමීව පවත්වන ලද බනි/ සැරයන් නිවස්න රාත්‍රී භෝජන සංග්‍රහය වියාඉ බලකාධිපති මේජර් ජෙනරාල් එස් පී ඒ අයි එම් බි සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2022 දෙසැම්බර් මස 13 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි බනි/ සැරයන් නිවස්නයේදී සාර්ථකව පවත්වන ලදි. එම අවස්ථාවට වියාඉ අධ්‍යක්‍ෂක ජෙනරාල් තුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සියළු ඒකක සැරයන් මේජර් වරු, ජ්‍යෙකොනොනී වරුන් සහභාගී විය.