Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

12th December 2022 15:30:00 Hours

ශ්‍රීලවියාඉ යහසාධක අරමුදල වාර්ෂික මහසභා රැස්වීම

ශ්‍රීලවියාඉ යහසාධක අරමුදල වාර්ෂික මහසභා රැස්වීම

ශ්‍රීලවියාඉ යහසාධක අරමුදලෙහි වාර්ෂික මහසභා රැස්වීම 2022 දෙසැම්බර් මස 12 වන දින ශ්‍රීලංයුහවියාඉක සෙසුනිල භෝජනාගාරයේදී පැවැත්විය. එහි මුලසුන වියාඉ බලකාධිපති මේජර් ජෙනරාල් එස් පී ඒ අයි එම් බි සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හොබවන ලද අතර, වියාඉ අධ්‍යක්‍ෂක ජෙනරාල්, වියාඉ මන්ත්‍රණ සභිකයින්ද, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සියළු බලඇණි නියෝජනය කරමින් නිලධාරීන් හා සෙසුනිලයින්ද ඊට සහභාගී විය.