Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

12th December 2022 07:30:00 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ 73 වන බලකා දින සැමරුම

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ 73 වන බලකා දින සැමරුම

වියාඉ බලකා සෙබළුන් විසින් 73 වන බලකා දිනය නිමිති කොටගෙන කදවුරු මුරයක් හා සම්මාන මුරයක් 2022 දෙසැම්බර් මස 12 වන දින වියාඉ බලකාධිපති මේජර් ජෙනරාල් එස් පී ඒ අයි එම් බි සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හට පිරිනමන ලදි. ඉන් අනතුරුව සාම්ප්‍රදායික සියළු නිළ දිවා භෝජන සංග්‍රහයක් ශ්‍රිලංයුහවියාඉක හිදි පැවැත්විය. සාම්ප්‍රදායික ලෙස කදවුරු මුරය, සම්මාන මුරය හා සියළු නිළ භෝජන සංග්‍රහය 401 වියාඉ මුලික වැඩපල පරිශ්‍රයේදි වියාඉ බලකාධිපති තුමන්, වියාඉ අධ්‍යක්ෂක ජෙනරාල් තුමන් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් හා සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විය.