Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

09th December 2022 06:30:00 Hours

පිරිත් සජ්ඣායනය හා දානමය පිංකම

පිරිත් සජ්ඣායනය හා දානමය පිංකම

73 වන ශ්‍රිලවියාඉබ සංවත්සරයට සමගාමිව පිරිත් සජ්ඣායනයක් හා දානමය පිංකමක් 2022 දෙසැම්බර් මස 09 සහ 10 යන දෙදින තුල බලලත් නිලධාරි හා සැරයන් නිවස්නයේදි වියාඉ බලකාධිපති තුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, ශ්‍රිලවියාඉ සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් හා සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙහිදි ස්වාමින් වහන්සේලා 12 නමකට දානය පිළිගන්වනු ලැබිය. අලංකාරවත් පෙරහැර අංගයකින් උත්සවය විචිත්‍රවත් විය.