Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

08th December 2022 09:00:00 Hours

73 වන සංවත්සර රණවිරු අනුස්මරණ පෙළපාලිය

73 වන සංවත්සර රණවිරු අනුස්මරණ පෙළපාලිය

ශ්‍රිලවියාඉ බලකායේ 73 වන සංවත්සරයට සමගාමිව රණවිරුවන් අනුස්මරණය කිරිමේ පෙළපාලියක් 2022 දෙසැම්බර් මස 08 වන දින ශ්‍රිලවියාඉ බලකාධිපති මේජර් ජෙනරාල් එස් පී ඒ අයි එම් බි සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ මගපෙන්විම යටතේ ශ්‍රිලවියාඉ පුහුණු පාසල විසින් ගන්නොරුව පිහිටි ශ්‍රිලවියාඉ ශ්‍රිලවියාඉ රණවිරු ස්මාරකය අභියසදි පැවැත්විණි, මෙම උත්සවය වියාඉ බලකාධිපති තුමන්ගේ, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් ඇතුළු මියගිය රණවිරු පවුල්වල සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් ගෞරවාන්විතව සිදු කරනු ලැබිය.