Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

08th December 2022 07:00:00 Hours

දානමය පිංකම

දානමය පිංකම

රණබිමේදි දිවිදුන් රණවිරුවන් සිහිකරමින් ස්වාමින් වහන්සේලා 15 නමකට දානමය පිංකමක් 2022 දෙසැම්බර් මස 08 වන දින ගන්නොරුව වියාඉ පුහුණු පාසලේදි මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා මියගිය රණවිරු පවුල් වල සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.