Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

18th January 2019 09:11:15 Hours

සෙ/68293 මාණ්ඩලික සැරයන් ඥාණමනි එස් එස් (විශ්‍රාමික) මියගිය

සෙ/68293 මාණ්ඩලික සැරයන් ඥාණමනි එස් එස් (විශ්‍රාමික) මියගිය

  • අ. සම්පුර්ණ නම - ස්ටීවන් සැමුවෙල් ඥාණමනි
  • ආ. යුද්ධ හමුදාව වෙත බැදුන දිනය - 1958 ජුනි මස 28 දින
  • ඇ. විශ්‍රාම ගන්වන ලද දිනය - 1981 ජුනි මස 27 දින
  • ඈ. සේවා කාලය තුල ලද දේශිය පදක්කම් - 1972 සන්නද්ධ සේවා ජනරජ පදක්කම
  • යුධ හමුදා 25 වන සංවත්සර පදක්කම

    1968 යුද්ධ හමුදා දීර්ඝ සේවා පදක්කම

    1979 යුද්ධ හමුදා දීර්ඝ සේවා පදක්කම

    1972 ජනාධිපති පදවිප්‍රාප්ත පදක්කම

  • ඉ. විදේශ රාජ්‍යයන් වෙතින් ලද පදක්කම් - ඕමාන් 25 වන ජාතික දින පදක්කම
  • තත් ජ්‍යෙකොනොනි ශ්‍රීලංකා යුද්ධ හමුදාව තුල වසර 23 ක් රාජකාරි කොට විශ්‍රාම ගැන්වීමෙන් පසුව ඕමාන් රාජ්‍යයෙහි යුද්ධ හමුදාව වෙත ඇතුලත්වී ඇති අතර, එහි රාජකාරි කරන ලද කාලසීමාව තුලදී ඕමාන් 25 වන ජාතික දින පදක්කම හිමි ගන්වා ඇත.