12th December 2022 15:30:00 Hours
ශ්‍රීලවියාඉ යහසාධක අරමුදලෙහි වාර්ෂික මහසභා රැස්වීම 2022 දෙසැම්බර් මස 12 වන දින ශ්‍රීලංයුහවියාඉක සෙසුනිල භෝජනාගාරයේදී පැවැත්විය. එහි මුලසුන වියාඉ බලකාධිපති මේජර් ජෙනරාල් එස් පී ඒ අයි එම් බි සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හොබවන ලද අතර, වියාඉ අධ්‍යක්ෂක ජෙනරාල්, වියාඉ මන්ත්‍රණ සභිකයින්ද, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සියළු බලඇණි නියෝජනය කරමින් නිලධාරීන් හා සෙසුනිලයින්ද ඊට සහභාගී විය.