Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

12th December 2022 10:30:00 Hours

ශ්‍රිලංයුහවියාඉකහි මුරහල විවෘත කිරිමේ උත්සවය

ශ්‍රිලංයුහවියාඉකහි මුරහල විවෘත කිරිමේ උත්සවය

කොස්ගම පිහිටි ශ්‍රීලංයුහවියාඉක හි නවතමයෙන් ඉදිකල මුරහල විවෘත්ත කිරීම ශ්‍රීලංයුහවියාඉක සේනාවිධායක කර්නල් කේ එම් ජේ එන් ආර් කේ චන්ද්‍රසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමාගේ ආරාධනයකට අනුව 2022 දෙසැම්බර් මස 12 වන දින වියාඉ බලකාධිපති මේජර් ජෙනරාල් එස් පී ඒ අයි එම් බි සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි අතින් සිදුවිය. මෙම අවස්ථාවට වියාඉ අධ්‍යක්‍ෂක ජෙනරාල් තුමන් ඇතුළු වියාඉ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී විය.