?
05th December 2025 16:47:12 Hours
ශ්‍රි ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ 23 වන මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් බ්‍රිගේඩියර් කේඑම්ජේඑන්ආර්කේ චන්ද්‍රසේකර (නි/62998) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025 දෙසැම්බර් 05 දින රෙම ශ්‍රිලවියාඉබ හිදි සුභ මොහොතින් රාජකාරි භාරගැනීම සිදු විය.
එහිදි බ්‍රිගේඩියර් කේඑම්ජේඑන්ආර්කේ චන්ද්‍රසේකර (නි/62998) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හට යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව කදවුරු ආරක්ෂක මුරයක් පිරිනැමිමෙන් පසු ආගමික වතාවත් සිදු කරමින් සිය ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදි.
ඉන් අනතුරුව නව මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් නිලධාරින් හා සෙසුනිලයින් අමතන ලදි.