Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

12th December 2022 14:30:00 Hours

ටැටෝ සංදර්ශණය

ටැටෝ සංදර්ශණය

ශ්‍රීලවියාඉ බලකාධිපති තුමන්ගේ මගපෙන්වීම යටතේ 2022 දෙසැම්බර් මස 12 වන දින ශ්‍රීලවියාඉබ 73 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කල ටැටෝ සංදර්ශණය නරඹන්නන් මවිතයට පත්කරන ලදි. කරකැවෙන මෝටර් සයිකලය, මරුටි ජිප් රථය, ඉතා කෙටි කාලයකින් ගලවා සවිකිරීමේ අංගය, දුරස්ථ පාලක විල්ග්ස් - ඔවර්ලන්ඩ් ජිප් රථය, ශ්‍රීලවියාඉ සෙබළුන්ගේ මනා හැකියාවන් හා කුසලතාවයන් යුද්ධ හමුුදාවටම ප්‍රදර්ශණය කොට රෙජිමේන්තුවට මහත් අභිමානයක් එක් කිරීමට සමත් විය.