Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

09th December 2023 09:30:00 Hours

74 වන සංවත්සර දානමය පිංකම

New Centre Commandant of Corps of SLEME Takes over Duties

රණබිමේදි දිවිදුන් රණවිරුවන් සිහිකරමින් ස්වාමින් වහන්සේලා 10 නමක් විශයෙහි සංඝගත දානමය පිංකමක් 2023 දෙසැම්බර් මස 08 වන දින ගන්නොරුව වියාඉ පුහුණු පාසලේදි, ආඥාපති භකාස අණසක හා ශ්‍රිලවියාබ බලකාධිපති මේජර් ජෙනරාල් එස් පී ඒ අයි එම් බී සමරකෝන් එච්ඩිඑම්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ හා මියගිය රණවිරු පවුල් වල සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.