Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

08th December 2022 08:00:00 Hours

වියළි සළාක මළු බෙදාදීම

වියළි සළාක මළු බෙදාදීම

යුද්ධයේදි දිවිදුන් රණවිරු පවුල් වල සමාජිකයින් හට වියළි සළාක මළු බෙදාදීමේ උත්සවයක් 2022 දෙසැම්බර් මස 08 වන දින වියාඉ පුහුණු පාසල සේවා වනිතා ශාඛාව මගින් සංවිධානය කරන ලදි. මෙම අවස්ථාවට ශ්‍රිලවියාඉබ සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගි විය.