Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

23rd December 2022 20:00:00 Hours

වාර්ෂික නිලධාරි සුහද හමුව - 2022

වාර්ෂික නිලධාරි සුහද හමුව - 2022

73 වන ශ්‍රිලවියාඉ සංවත්සරයට සමගාමිව සංවිධානය කරන ලද වාර්ෂික නිලධාරි සුහද හමුව ඉතා විචිත්‍රවත් ලෙස 2022 දෙසැම්බර් මස 23 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරි නිවස්න පරිශ්‍රයේදි පැවැත්විණ. ශ්‍රිලවියාඉබ බලකාධිපති මේජර් ජෙනරාල් එස් පී ඒ අයි එම් බි සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු උත්සවය සදහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් ඇතුළු පවුල්වල සාමාජිකයින් ඊට සහභාගි විය.