Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

09th December 2023 08:30:00 Hours

රණවිරු පවුල් සාමාජිකයින් හට වියලි සලාක මළු බෙදාදිම

රණවිරු පවුල් සාමාජිකයින් හට වියලි සලාක මළු බෙදාදිම

74 වන ඒකක සංවත්සරයට සමගාමිව ශ්‍රිලවියාඉබ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය වන නන්දනි සමරකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මිය ගිය රණවිරු පවුල්වල සාමාජිකයින් හට වියලි සලාක මළු බෙදාදිමේ උත්සවයක් ගන්නොරුව වියාඉ පුහුණූ පාසලලේදි සිදු කරන ලදි.