Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

08th December 2022 10:00:00 Hours

මෝටර් රථ තාක්‍ෂණ දෙපාර්තමේන්තුව සදහා නව ගොඩනැගිල්ලක් විවෘත කිරිම

මෝටර් රථ තාක්‍ෂණ දෙපාර්තමේන්තුව සදහා නව ගොඩනැගිල්ලක් විවෘත කිරිම>

වියාඉ පාසලේ මෝටර් රථ තාක්‍ෂණ දෙපාර්තමේන්තුව සදහා නවතමයෙන් ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිල්ලක් අභිනවයෙන් විවෘත කිරිම 2022 දෙසැම්බර් මස 08 වන දින වියාඉ බලකාධිපති මේජර් ජෙනරාල් එස් පී ඒ අයි එම් බි සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් අතින් සිදු කෙරෙණි, වියාඉ පුහුණු පාසල සේනාවිධායක කර්නල් ඩි අයි එස් ජයසිංහ පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ආරධනයෙන් මෙම අවස්ථාවට වියාඉ බලකාධිපති තුමන්, රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගි විය.