?
02nd January 2026 18:34:24 Hours
නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරාල් වයි ඒ බී එම් යහම්පත් ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී (නි/61758) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රිලවියාඉබ කදවුරු සංචාරය සහ පාලන පරික්ෂාව 2026 ජනවාරි මස 02 වන සිකුරාදා දින රෙම ශ්‍රීලවියාඉබ කඳවුරු පරිශ්‍රයේදී පැවැත්විය.
එහිදි හමුදා සම්ප්‍රදායන්ට අනුකුලව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරාල් වයි ඒ බී එම් යහම්පත් ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී (නි/61758) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් බලකාධිපති ශ්‍රීලවියාඉබ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරින් විසින් උණුසුම්ව පිළිගන්නා ලදී.
ඉන් අනතුරුව පාලන පරික්ෂාවේ වැඩ කටයුතු රෙම ශ්‍රිලවියාඉබ කඳවුරු පරිශ්‍රයේදී සංවිධානය කර තිබු අතර, එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මුලස්ථාන අධ්‍යක්ෂක මණ්ඩල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මෙම මධ්‍යස්ථාන මාණ්ඩලික නිලධාරීන්, මුලික වැඩපල සේනාවිධායකවරුන් සහ ඒකක අණදෙන නිලධාරීන් සහභාගි වන ලදී.