Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

08th March 2025 15:05:14 Hours

නව මධ්‍යස්ථාන සේනාවිධායක වැඩ භාර ගැනීම

නව මධ්‍යස්ථාන සේනාවිධායක වැඩ භාර ගැනීම

ශ්‍රි ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ 22 වන මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් බ්‍රිගේඩියර් එච් ඩී ඒ එන් හෙට්ටිගේ (නි/63460) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025 මාර්තු 07 දින රෙම ශ්‍රිලවියාඉබ හිදි සුභ මොහොතින් රාජකාරි භාරගැනීම සිදු විය.

එහිදි බ්‍රිගේඩියර් එච් ඩී ඒ එන් හෙට්ටිගේ (නි/63460) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හට යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව කදවුරු ආරක්ෂක මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනැමිමෙන් පසු ආගමික වතාවත් සිදු කරමින් සිය ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදි.

ඉන් අනතුරුව නව මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් නිලධාරින් හා සෙසුනිලයින් අමතන ලදි.