Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

11th January 2024 11:20:02 Hours

නව මධ්‍යස්ථාන සේනාවිධායක වැඩ භාර ගැනීම

නව මධ්‍යස්ථාන සේනාවිධායක වැඩ භාර ගැනීම

ශ්‍රි ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ 21 වන මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් කර්නල් ඩී ඒ සිරිමාන්නගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2024 ජනවාරි 10 දින රෙම ශ්‍රිලවියාඉබ හිදි සුභ මොහොතින් රාජකාරි භාරගැනීම සිදු විය.

එහිදි කර්නල් ඩී ඒ සිරිමාන්නගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හට යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව කදවුරු ආරක්ෂක මුරයක් පිරිනැමිමෙන් පසු ආගමික වතාවත් සිදු කරමින් සිය ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදි.

ඉන් අනතුරුව නව මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්නිලධාරින් හා සෙසුනිලයින් අමතන ලදි.