Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

16th March 2023 21:52:47 Hours

ආඥාපති මුලස්ථාන භකාස අණසක හා ශ්‍රිලවියාබ බලකාධිපති තුමන්ගේ රෙම ශ්‍රිලවියාඉ කදවුරු සංචාරය හා පාලන පරික්ෂාව - 2023

ආඥාපති මුලස්ථාන භකාස අණසක හා ශ්‍රිලවියාබ බලකාධිපති මේජර් ජෙනරාල් එස් පී ඒ අයි එම් බී සමරකෝන් එච්ඩිඑම්සී එල්එස්සී ජෙෂ්ඨ නිලධාරිගේ රෙම ශ්‍රිලවියාඉ කදවුරු සංචාරය හා පාලන පරික්ෂාව - 2023

ආඥාපති මුලස්ථාන භකාස අණසක හා ශ්‍රිලවියාබ බලකාධිපති මේජර් ජෙනරාල් එස් පී ඒ අයි එම් බී සමරකෝන් එච්ඩිඑම්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රිලවියාඉබ කදවුරු සංචාරය සහ පාලන පරික්‍ෂාව 2023 මාර්තු මස 16 වන බ්‍රහස්පතින්දා දින රෙම ශ්‍රිලවියාඉ කදවුරු පරිශ්‍රයේදි පැවැත්විය.

එහිදි හමුදා සම්ප්‍රදායන්ට අනුකුලව ආඥාපති මුලස්ථාන භකාස අණසක හා ශ්‍රිලවියාබ බලකාධිපති මේජර් ජෙනරාල් එස් පී ඒ අයි එම් බී සමරකෝන් එච්ඩිඑම්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එස් ඒ පතිරණ ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුළු නිලධාරින් විසින් උණුසුම්ව පිළිගන්නා ලදි.

ඉන් අනතුරුව ආරම්භ වු පාලන පරික්ෂාවේ වැඩ කටයුතු රෙම ශ්‍රිලවියාඉ නිලධාරි නිවස්න පරිශ්‍රයේදි සංවිධානය කර තිබු අතර, අවසානයේදි මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් ආඥාපති මුලස්ථාන භකාස අණසක හා ශ්‍රිලවියාබ බලකාධිපති මේජර් ජෙනරාල් එස් පී ඒ අයි එම් බී සමරකෝන් එච්ඩිඑම්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හට සමරු පලකයක් පිරිනමන ලද අතර, එතුමන්ද මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එස් ඒ පතිරණ ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි හට සමරු පලකයක් පිරිනමන ලදි.