Sri Lanka Army General Service Corps

Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා
බළකාය

සේවයෙන් විශිෂ්ඨත්වය

කාර්යභාරය හා කාර්යයන්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ කාර්යභාරය

යුද්ධ හමුදාව වෙත විශේෂිත වූ වෘත්තීය සේවාවන් සැපයීම සහ රෙජිමේන්තුව තුල අණදීම, පරිපාලනය සහ යුද්ධ හමුදාව වෙත භඨකාර්ය සම්පාදනය සඳහා සහාය වීම ප්‍රධානතම වගකීම වේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ කාර්යයන්

  • වැටුප් හා ලේඛණ රාජකාරි සඳහා භඨපිරිස් සම්පාදනය කිරීම සහ පරිපාලනය.
  • යුද්ධ හමුදාවේ අවශ්‍යතාවයන් සඳහා නීති නිලධාරීන් ලබාදීම සහ පරිපාලනය.
  • යුද්ධ හමුදා තූර්ය වාදක කණ්ඩායම වෙත භඨපිරිස් සම්පාදනය කිරීම සහ පරිපාලනය.
  • යුද්ධ හමුදාවේ ගිණුම්/විගණන කටයුතු සඳහා භඨපිරිස් සම්පාදනය කිරීම සහ පරිපාලනය.
  • යුද්ධ හමුදාව තුල සියළුම රෙජිමේන්තු වලට අයත් නිලධාරින් / සෙසුනිලයින් හට රෙජිමේන්තු ගිණුම් පිළිබඳව සහ පරිපාලන සහයක පාඨමාලා පැවැත්වීම.