14th November 2025 11:53:30 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් ජේ.ඒ.සී. පද්මකුමාර (නි/63447) ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ඔක්තෝබර් මස 27 වන දින පැවති කෙටි උත්සවයකදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා වෘත්තිය පාසල - කුට්ටිගල නව නව සේනාවිධායක ලෙස වැඩ භාර ගන්නා ලදී.