Sri Lanka Army General Service Corps

Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා
බළකාය

සේවයෙන් විශිෂ්ඨත්වය

29th October 2025 00:11:16 Hours

වෘත්තිය පාසල ශ්‍රීලයුපොදුසේබහි ප්‍රධාන නාම පුවරුව සහ අංගස්ම්පූරණ සෙසුනිල භඨනිවාසය විවෘත කිරිම.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට වෘත්තිය දැනුම ලබාදිම වෙනුවෙන් සියළුම නිලයින් හට අවැසි වෘත්තිමය පාඨමාලා සිදුකරනු ලබන ශ්‍රීලයුපොදුසේබ වෘත්තිය පාසල - කුට්ටිගල වෙත අඩුපාඩුවක්ව පැවති ප්‍රධාන නාම පුවරුව අභිමානවත් හා වෘත්තිය නිපුණත්වය පිළිබිඹුවන ආකාරයෙන් යුතුව රෙජිමේන්තුවට ආවේණික අන්දමින් ඉතා දැකුම්කළු ලෙස නිරමාණය කරමින් 2025.10.22 වන දින වෘත්තීය පාසල ශ්‍රීලයුපොදුසේබහි සේනාවිධායක Colonel සී එස් දේමුණි (නි/64093) ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් විවෘත කල අතර, එදිනම සියළුම නිලයින්ගේ ශ්‍රම දායකත්වයෙන් යුතුව පාඨමාලාවන් හැදැරීම සඳහා පැමිණෙන සෙසුනිලයින්ගේ සුභසාධක කටයුතු හා යටිතල පහසුකම් නංවාලිමේ අභිලාෂයෙන් යුතුව සනීපාරක‍්ෂක අවශ්‍යතාවයන්ගෙන් අංගසම්පූරණ වැසිකිලි පද්ධතියක් සමගින් භඨනිවාසයක් නවතමයෙන් ඉදිකර එදිනම තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සුභ මොහොතින් විවෘත කර සියළුම නිලයින්ගේ පරිභෝජනය සඳහා ලබාදෙන ලදී.