Sri Lanka Army General Service Corps

Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා
බළකාය

සේවයෙන් විශිෂ්ඨත්වය

27th October 2025 10:08:25 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා වෘත්තිය පාසල - කුට්ටිගලහී රුක්රෝපන වැඩසටහනක් පවත්වනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා වෘත්තිය පාසල - කුට්ටිගලහී රාජකාරියේ නියුතු සියළුම නිලයින් වෙතින් පරිසරයට හිතකාමී සමාජ සේවා කටයුක්තක් වශයෙන් වෘත්තිය පාසල ශ්‍රීලයුපොදුසේබ - කුට්ටිගලහී සේනාවිධායක Colonel සී එස් දේමුණි (නි/64093) ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් යුතුව සෙන්ටේනියල් සිංහ සමාජයේ සම්බන්ධීකරණය මත 2025.10.21 වන දින සියළු නිලයින්ගේ සහභාගීත්වයෙන් 'අඩවි වන කාරයාලය - මිරිගම' වෙතින් ලබා දෙන ලද සල් පැල 100 ක් කඳවුර ඉදිරිපිට අඟුණකොළපැලැස්ස සිට කුට්ටිගල දක්වා දිවෙන මාරගයේ කඳවුරු පෙදෙස තුල රෝපනය කරන ලදී.