Sri Lanka Army General Service Corps

Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා
බළකාය

සේවයෙන් විශිෂ්ඨත්වය

17th October 2025 12:03:19 Hours

යුද්ධ හමුදා 76 වන සංවත්සර දිනය නිමිත්තෙන් පවත්වන ලද ලේ දන්දීමේ වැඩසටහන - 2025

ශ්‍රි ලංකා යුද්ධ හමුදා 76 සංවත්සරයට සමගාමීව යුද්ධ හමුධීපති තුමන්ගේ සංකල්පයකට අනුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකාධිපති බ්‍රිගේඩියර් එම් කේ එස් එස් ද සිල්වා (නි/63253) ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ ශ්‍රිලයුපොදුසේබ වෘත්තීය පාසලේ සේනාවිධායක කර්නල් සී එස් දේමුණි (නි/64093) ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් කොළඔ සෙන්ටෙනියල් සිංහ සමාජයේ අනුග්‍රාහක දායකත්වය මත මෙම වෘත්තීය පාසලේ සියළුම නිලයින් වෙතින් මහගු සමාජ සත්කාර මෙහෙවරක් වශයෙන් 2025.10.08 දින කුට්ටිගල ජයතිමාපියපුර ප්‍රජා ශාලාවේදී ප්‍රදේශවාසීන්ගේ සහයෝගීතාවය මත රත්නපුර හා ඇඕලිපිටිය රුධිර පාරවිලායන මධ්‍යස්ථානය සමග සම්බන්ධතාවයෙන් යුතුව ලේ දන්දීමේ වැඩසටහන සාර්ථකව පැවැත්වූ අතර මේ සදහා ලේ පරිත්‍යාගශීලීන් 152ක් සහභාගී විය.