Sri Lanka Army General Service Corps

Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා
බළකාය

සේවයෙන් විශිෂ්ඨත්වය

13th June 2025 11:27:41 Hours

කඩල දන්සලක් පැවැත්වීම

රෙම ශ්‍රිලයුපොදුසේබ සේවා වනිතා ශාඛා සභාපතිණි තුශාරි අබේසිංහ මැතිණියගේ සංකල්පයකට අනුව 2 (සෙව්) ශ්‍රිලයුපොදුසේබ අණදෙන නිලධාරීගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ, 2025 පොසොන් පොහොය දින නිමිති කර ගනිමින් 2025.06.11 දින 1630 පැයේ සිට 1800 පැය දක්වා යුද්ධ හමුදා බෝධිරාජාරාමය ඉදිරිපිට කඩල දන්සලක් පැවැත්විණි.

මෙම දන්සල සදහා වැටුප් හා ලේඛණ අධ්‍යක්‍ෂක මණ්ඩල, රෙම ශ්‍රිලයුපොදුසේබට අයත් සියළුම ඒකකයන් හා සේවා වනිතා ශාඛා ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්ගේ නොමසුරු දායකත්වයෙන් යුතුව පැවැත්වීමට කටයුතු කල අතර, එම අවස්ථාව සදහා තුන් දහසකට අධික සිවිල් වැසියන් පිරිසක් සහභාගී වී ඇත.