06th June 2025 17:36:51 Hours
කර්නල් ඕ ආර් රාජසිංහ (විශ්‍රාමික) (O/64283) සහ කර්නල් එල් එන් පී පෙරේරා (විශ්‍රාමික) (O/65102) යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හට උපහාර දැක්වීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය විසින් සමුගැනීමේ සාදයක් සංවිධානය කරන ලදී. මෙම උත්කර්ෂවත් උත්සවය පොදු සේවා බලකා නිලධාරී නිවස්නයේදී පැවැත්විණි.