Sri Lanka Army General Service Corps

Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා
බළකාය

සේවයෙන් විශිෂ්ඨත්වය

28th February 2024 09:31:23 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් හට මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂවාදී නීතිය පිළිබඳ දැනුම සහ අවබෝධය ලබාදීම වෙනුවෙන් තෙදින වැඩමුුළුවක් ඉතා සාර්ථකව පවත්වන ලදී.

යුද්ධ හමුදා සාමාජිකයින් හට මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂවාදී නීතිය පිළිබඳ දැනුම සහ අවබෝධය ලබාදීම වෙනුවෙන් 2024.02.13, 14 සහ 15 යන දිනයන්හිදී මෙම මූලස්ථාන දේශණ ශාලාවේදී තෙදින වැඩමුුළුවක් ඉතා සාර්ථකව පවත්වන ලදී.

අදාල වැඩමුළුව සදහා යුද්ධ හමුදා දේශකයන් සහ පිටත ආයතනයන්හි විද්වත් දේශකයන් රැසක් සහභාගිවූ අතර, එම වැඩමුළුව අධීක‍ෂණ කටයුතු ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානයේ චන්න ජයවර්ධන මහතා (ARMED AND SY FORCES PGME ADVISOR OF ICRC) විසින් සිදුකරන ලදී. එම වැඩමුළුවේ විශේෂ අවස්ථාවන් හි ලබාගත් ඡයාරූප පහත සදහන් පරිදිවේ.