Sri Lanka Army General Service Corps

Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා
බළකාය

සේවයෙන් විශිෂ්ඨත්වය

06th February 2018 12:42:12 Hours

3 ශ්‍රීලයුපොදුසේබ (වැහාලේ) ඒකකයේ නව දෙවන අණදෙන නිලධාරී වැඩ භාරගනී.

3 ශ්‍රීලයුපොදුසේබ (වැහාලේ) ඒකකයේ නව දෙවන අණදෙන නිලධාරී වශයෙන් මේජර් ඩී පී රණවීර එල්එස්සී ශ්‍රීලයුපොදුසේබ 2017.12.07 දින වැඩ භාරගැනීම සිදුකරන ලදී. ඔහු මෙම ඒකකයේ 10 වන දෙවන අණදෙන නිලධාරී වේ.