Sri Lanka Army General Service Corps

Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා
බළකාය

සේවයෙන් විශිෂ්ඨත්වය

29th September 2020 14:47:46 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා වාර්ෂික පිරිත් මහා පිංකම - 2020.09.25

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකාය් 69 වන සංවත්සරයට සමගාමීව රෙජිමේන්තුවෙහි සියළුම අයවළුන් ‌ෙවත ‌ෙසත් ප්‍රාර්ථනා කිරීම සදහා අධ්‍යක්ෂ ජෙනරාල් මූල්‍ය කළමණාකරන සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා බලකාධිපති මේජර් ජෙනරාල් කුමාර හදුන්මුල්ල ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම යටතේ සහ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ප්‍රියන්ත අබේසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ පවත්වනු ලබන වාර්ෂික පිරිත් මහා පිංකම 2020.09.25 දින රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකාය තුලදී පැවැත්වීමට කටයුතු සිදුකරන ලදී.