29th October 2025 16:17:56 Hours
වෘත්තිය පාසල - ශ්‍රීලයුපොදුසේබ සේනාවිධායකතුමන් තනතුරෙන් නික්ම යාම
වෘත්තිය පාසල - ශ්‍රීලයුපොදුසේබ සේනාවිධායක Colonel සී එස් දේමුණි (නි/64093) ජ්‍යෙෂ්ඨ නිලධාරි කඳවුරේ රාජකාරි කරනු ලබන සියළුම අයවළුන් සඳහා තම ස්තූතිය පුදකරමින් 2025.10.21 වන දින එම තනතුරෙන් නික්ම යන ලදි.