Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

05th March 2026 11:40:09 Hours

ශක්ති අන්ද වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන්ට දිවා ආහාර වේලක් ලබාදිම

9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඔවිටිගමුව දකුණ, ග්‍රාම නිලධාරි වසමට අයත් ශක්ති අන්ද වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් වෙනුවෙන් 2026.01.19 වන දින 1200 පැයේ සිට 1330 පැය දක්වා කාලය තුල මෙම ඒකක 02 x 15 ක භඨ පිරිස් ප්‍රමාණයක් සහභාගි වි වැඩිහිටියන් 58 දෙනෙකු සඳහා දිවා ආහාරය ලබාදිම සිදු කරන ලදි.