Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

04th March 2026 09:45:48 Hours

මාණ්ඩලික නිලධාරී II (සැපයුම් සහ ප්‍රවාහන) ධූරයේ වැඩ භාර ගනී

2026 ජනවාරි 19 වන දින ආරක්‍ෂක සේනා මූලස්ථානයේ (බටහිර) මාණ්ඩලික නිලධාරී II (සැපයුම් සහ ප්‍රවාහන) ලෙස මේජර් ජී එම් එම් එම් ගනේගොඩ ජ්‍යෙෂ්ඨ නිලධාරි රාජකාරි භාරගන්නා ලදි.