04th March 2026 09:30:11 Hours
නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 රාජකාරි භාර ගනී
ලුතිනන් කර්නල් එස් ආර් ඒ එම් එස් ජී රත්නායක ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 ලෙස 2026 ජනවාරි 16 වන දින සුභ මොහොතකින් වැඩ භාර ගන්නා ලදී.