02nd January 2026 09:45:40 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) ආඥාපති මේජර් ජෙනරල් යූ කේ ඩී ඩී පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ මෙම මූලස්ථානයේ සේවය කරන සියලුම නිලයන්, 2026 නව වසර සඳහා දිවයින පුරා සිටින සියලුම ජනතාවට ඔවුන්ගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමති.