Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

31st December 2025 10:07:35 Hours

නව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික භාර ගැනිම

බ්‍රිගේඩියර් ඩබ්ලිව්එම්පිඩබිල්විඑන්ඩිබි වීරකෝන් ආර්එස්පි යුඑස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 නොවැම්බර් 28 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) හි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී තනතුරේ වැඩ භාර ගන්නා ලදී.

නව පත්වීමේ රාජකාරි භාරගැනීමේදී ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් නව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරියාට සිය උණුසුම් සුබ පැතුම් එක් කරන ලදී.