31st December 2025 09:55:02 Hours
2025 නත්තල් දිනයට සමගාමිව යුද්ධ හමුදාධිපති තුමාගේ සංකල්පයකට අනුව 2025.12.23 වන දින මෙම සුවසහන නිකේතනයේදී නත්තල් උත්සවයක් පවත්වා මෙම සුවසහන නිකේතනයේ නේවාසිකව ප්‍රථිකාර ගනු ලබන රණක්ෂිතයින් හා ඔවුන්ගේ උපස්ථායක සෙනීන් හට ත්‍යාග ප්‍රධානය කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි. මෙම උත්සව අවස්ථාව සදහා 57 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 571 පාබල බසේමු බළසේනාධිපති හා 5 ශ්‍රීලසසංබ අණදෙන නිලධාරි සහ 9 ශ්‍රීලංජාආබමු අණදෙන නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.
2025.12.23 වන දින මෙම සුවසහන නිකේතනයේදී නත්තල් උත්සවයක් පවත්වා මෙම සුවසහන නිකේතනයේ නේවාසිකව ප්‍රථිකාර ගනු ලබන රණක්ෂිතයින් හා ඔවුන්ගේ උපස්ථායක සෙනීන් හට ත්‍යාග ප්‍රධානය කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි.