Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

24th November 2025 10:14:21 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) 13 වන සංවත්සරය වෙනුවෙන් සංහිඳ ළමානිවාසයේ නේවාසික දු දරුවන් සදහා ආහාර සහ ලිපි ද්‍රව්‍ය බෙදා දෙන ලදි

ආරක්‍ෂක සේනා මූලස්ථානයේ (බටහිර) 13 වන සංවත්සරය සැමරීම සඳහා 2025 නොවැම්බර් 07 වන දින සංහිඳ ළමා නිවාසයේදී පුණ්‍ය කටයුත්තක් පැවැත්විණි.

මෙම අවස්ථා සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක සේනා මුලස්ථාන (බටහිර) ආඥාපති මේජර් ජෙනරල් යුකේඩිඩිපි උඩුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරී සහභාගි වන ලද අතුර, ළමා නිවාසයේ නේවාසික ළමුන් 17 දෙනෙකු අතර ආහාර සහ ලිපි ද්‍රව්‍ය බෙදා දෙන ලදි.