30th October 2025 09:38:00 Hours
ආඩියම්බලම ශ්‍රි වේළුවණාරාමයේ විහාරවාසි පුජ්‍යපාද දරණාගම සුමනරත්න ස්වාමින් වහන්සේගේ 56 වන ජන්ම දිනය නිමිත්තෙන් 2025.10.16 වන දින නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේදි ලේ දන්දීමේ වැඩසටහනක් 0900 පැයේ සිට පවත්වනු ලැබු අතර, අදාල ලේ දන්දීමේ වැඩසටහන සඳහා යුද්ධ හමුදාධිපති තුමාගේ අනුමැතිය මත ආසේමු(බටහිර) - ආඥාපති තුමාගේ මඟපෙන්වීම යටතේ, 14 පාබල සේමු සේනාංකාධිපති තුමාගේ සහ 144 පාබල බසේමු බලසේනාධිපති තුමන්ගේ අධීක්‍ෂණය යටතේ මෙම පාබල බසේමු වෙතින් රුධිරය පරිත්‍යාග කිරිමට 00‹05ක භඨපිරිසක් සහභාගි වන ලදි.