16th September 2025 14:58:47 Hours
141 වන පාබල බලසේනාව යටතේ ස්ථාපිත 6 වන ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ සහ 8 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ භට පිරිස්, 2025 ජූලි මස 03, 04 සහ 05 වන දිනයන්හි අත්තනගල්ල සහ දොම්පේ ප්‍රදේශ වල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සමඟ සහයෝගයෙන් පවත්වන ලද ඩෙංගු මර්දන වැඩසටහන් සදහා ක්‍රියාකාරීව සහභාගී වු අතර, එමඟින් ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයට දායකත්වයක් ලබාදෙන ලදී.