12th August 2025 10:54:00 Hours
එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරි සදහා ලෙබනන් රාජ්‍ය වෙත 16 වන අධියරට අයත් භඨකණ්ඩායම 2025 ජුලි මස 02 වන දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් නික්ම යන ලද අතර, එම නික්ම යන අයවළුන්ට සුභාසිංශන එක් කිරීම සදහා ආරක්ෂකසේනා මුලස්ථානය (බටහිර) ආඥාපති සහ ගජබා රෙජිමේන්තුවේ අධිපති තුමන් වන මේජර් ජෙනරාල් යූ කේ ඩී ඩී පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගිවන ලදි.