14th July 2025 12:31:25 Hours
පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රජයේ සේවකයින් සඳහා 2025 ජුනි 23 වන දින 1030 පැයේ සිට 1230 පැය දක්වා CLEAN SRI LANKA පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන සාර්ථකව පවත්වන ලදී සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනය විසින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පවත්වන ලද අතර, එම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා උපදේශක වශයෙන් මේජර් එම්එච් වික්‍රමාරච්චි ශ්‍රිලපාහ සහ සැරයන් කුමාරරත්න යන අයවළුන් සහභාගිවන ලදි.