Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

05th June 2025 10:37:16 Hours

මකුලාන රජමහා විහාරස්ථානය සුද්ධ පව්ත්‍ර කිරිම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (බටහිර) යටතේ පාලනය වන 571 වන පාබල බළසේනාවට අයත් 9 වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් විසින් 2025 මැයි 08,09 සහ 10 යන තෙදින මකුලාන රජමහා විහාරස්ථානයේ අක්කර 05 ක පමණ භූමි ප්‍රදේශයක් සුද්ද පවිත්ත්‍ර කිරීම සඳහ සිය ශ්‍රම දායකත්වය ලබාදී ඇත.

මෙම ප්‍රජා ව්‍යාපෘතිය සදහා යුද්ධ හමුදා භට පිරිස් දැක්වූ සහයෝගය වෙනුවෙන් විහාරාධිපති හිමියන් සහ ප්‍රදේශවාසීහු සිය කෘතඥතාව පළ කළහ.