Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

19th May 2025 11:57:50 Hours

වෙසක් පොහොය දිනයට සමගාමීව වෙසක් පහන් කුඩුවක් නිර්මාණය කර බෙලිමල් දන්සැලක් පැවැත්වීම

යුහමු බත්තරමුල්ල වෙසක් කලාපයට සමගාමීව 144 පාබල බලසේනාවේ බලසේනාධිපති බි වයි සි ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ බලසේනා මුලස්ථානය ඉදිරිපිට වෙසක් පහන් කුඩුවක් නිර්මාණය කල අතර, ඊට අමතරව 144 පාබල බලසේනාවේ රාජකාරි නියතු නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් සංවිධානය කරනු ලැබු බෙලිමල් දන්සැලක් ද 2025.05.12 වන දින 1800 පැයේ සිට 144 පාබල බලසේනා මුලස්ථානය ඉදිරිපිට පැවැත්විණි.