Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

19th May 2025 10:59:36 Hours

2025 පළාත් පාලන මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථානයක් වන ගොතටුව බෝධිමලු දේවාලය මතට ගසක් කඩා වැටුණි

2025 මැයි 5 වන දින, පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස යොදාගනු ලබන ගොතටුව බෝධිමලු දේවාලයේ වහලය මතට විශාල ගසක් කඩා වැටුණි. මෙම සිද්ධියෙන් සැලකිය යුතු හානියක් සිදු වු අතර 2 වන ස්වේව්ඡා පාබල හමුදාවේ රාජකාරි කරනු ලබන එක් නිලධාරියකු සහ සෙසුනිලයින් හයදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් අදාල ස්ථානය වෙත යොදවා කඩිනමින් එම ස්ථානය පිළිසකර කරන ලදි.