Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

05th May 2025 15:46:30 Hours

නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (සම්බන්ධීකරණ) නිලය හා වැඩභාර ගැනීම

මේජර් ට් එම් එන් බි අබේරත්න ශ්‍රිලසසබ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ශ්‍රී ලංකා ආරක්‍ෂක සේනා මූලස්ථානයේ (බටහිර) ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (සම්බන්ධීකරණ) ලෙස 2025 මැයි 05 වන දින සුභ මොහොතකදී වැඩභාර ගන්නා ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානයේ (බටහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් විසින් නව පත්වීමේ රාජකාරී භාරගැනීම සම්බන්ධයෙන් අභිනවයෙන් පත් කරන ලද නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (සම්බන්ධීකරණ) වෙත සිය සුභ පැතුම් පිරිනමන ලදී.