24th April 2025 11:37:41 Hours
මේජර් ජෙනරාල් ජේ කේ ආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025 අප්‍රේල් 22 වන දින ආරක්‍ෂක සේනා මුලස්ථානය (බටහිර) හි නියෝජ්‍ය ආඥාපති ලෙස රාජකාරි භාර ගත්තේය.
ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි බාරගන්නා ලද අතර, රාජකාරි භාර ගැනීම සනිටුහන් කරමින් නිල ලේඛනයකට අත්සන් තැබීය සිදුකරන ලදි.
බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, බ්‍රිගේඩියර් (පාලන/භකාස) නිලධාරි ව්‍යාපෘති භාර නිලධාරී ඇතුලු ආරක්‍ෂකසේනා මුලස්ථානය (බටහිර) රාජකාරි නියතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් නව පත්වීමේ රාජකාරි භාරගැනීම පිළිබඳව ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හට සිය සුභ පැතුම් එක් කළහ.