Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

22nd April 2025 15:40:36 Hours

නව කර්නල් සම්බන්ධිකරණ (සෙව්) ධූරයේ රාජකාරී ආරම්භ කරයි

කර්නල් කේ එන් සිල්වා ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 අප්‍රේල් 17 වන දින සුභ මොහොතින් ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) හි කර්නල් සම්බන්ධිකරණ (සෙව්) ලෙස රාජකාරි භාර ගත්තේය.

නව පත්වීමේ රාජකාරි භාරගැනීම පිළිබඳව ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් නව කර්නල් සම්බන්ධිකරණ (සෙව්) වෙත සිය සුභ පැතුම් එක් කළහ.