Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

11th April 2025 08:56:21 Hours

“CLEAN SRI LANKA” වැඩසටහනට සමගාමිව දැනුවත් කිරිමේ වැඩසටහනක් පැවැත්විම

පොහොසත් රටක් ලස්සන ජිවිතයක් යන තේමාව යටතේ අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව ආරම්භ කරන ලද “CLEAN SRI LANKA” වැඩසටහනට සමගාමිව දැනුවත් කිරිමේ වැඩසටහනක් 144 පාබල බසේමු බලසේනාධිපති තුමාගේ උපදෙස් පරිදි 2(සෙව්) ශ්‍රිලපාහ ඒකකයේ නිලධාරි/සෙසුනිලයින් හට ඒකක දේශණ ශාලාවේදි 2025.04.08 වන දින 0830 පැයේ සිට 1300 පැය දක්වා 144 පාබල බසේමු සිවිල් සමබන්ධිකරණ නිලධාරිගේ උපදේශකත්වයෙන් වැඩසටහන සාර්ථකව පවත්වන ලදි.